පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කළ විශේෂ වැටලීමකදී අලෙවි කිරීමට සූදානම් කළ කල් ඉකුත් වූ ආහාර තොගයක් සොයා ගෙන තිබෙනවා.
ඒ කොටහේන ප්රදේශයේ ගබඩාවක තිබියදීයි.
එහිදී නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය වෙනස් කළ කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් 975kgක් සොයාගෙන තිබෙනවා.
කුරක්කන් 30kg බැගින් වූ ඇසුරුම් 740ක්ද ඒ අතරට ඇතුළත්.
(colombotimes.lk)