27 December 2024


විදෙස් නිරීක්ෂකයන්ගේ අවසන් වාර්තාව කොමිසමට



මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් දිවයිනට පැමිණි විදෙස් නිරීක්ෂකයන් සිය අවසන් වාර්තාව භාරදී තිබෙනවා.

ඒ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදීයි.

මෙවර මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් විදෙස් නිරීක්ෂකයන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබුණා.

ඒ අනුව ඔවුන් මැතිවරණ පූර්ව සමය, මැතිවරණ දිනය සහ පශ්චාත් මැතිවරණ කාල සීමාවේ සිය නිරීක්ෂනයන් සිදුකර තිබෙනවා.

(colombotimes.lk)