20 November 2024


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී. රංගා CIDයට යයි



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.                    

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ V8 රථය සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)