හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (27) පැය 04ක ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.
ඒ අයතා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට ජනවාරි 03වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.
ඒ අයතා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක අදාළව සිදු කරන විමර්ශන සඳහායි.
(colombotimes.lk)