ප්‍රංශයේ ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයින් ඇතුළු සිවිල් සේවකයින් මිලියන ගණනක් දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමින් සහ රජයේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයකට විරෝධය පළ කරමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.(colombotimes.lk)