12 May 2025


විශේෂ අමුත්තෙක් කොළඹ වරායට



මැලේසියාවේ සිට ඉතාලි ධජය සහිත එයිඩා ස්ටෙලා සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා.

මීටර් 254ක දිගකින් යුත් එම නෞකාව අද (12) උදෑසන කොළඹ වරායට පැමිණ ඇති බවයිි වාර්තා වන්නේ.

එයිඩා ස්ටෙලා නෞකාව අද රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)