උත්සව සමයේදී කොළඹ නගර බලප්‍රදේශය තුළ කැළි කසළ බැහැර කිරීම ඉහළ ගොස් ඇති බව කොළඹ මහ නගර සභාව පවසනවා.
එහි නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර සඳහන් කළේ දෛනිකව ටොන් 450ක්ව පැවති කසළ බැහැරකිරීම මෙම මාසය අවසන් වන විට ටොන් 500ක් දක්වා වර්ධනය වී ඇති බවයි.
ආහාර විශාල වශයෙන් ඉවත දැමීම හේතුවෙන් දිරන කසළ ප්‍රමාණය ඉහළයාමට හේතු වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කළා.
(colombotimes.lk)