ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් 13,000 කට අධික ළමුන් පිරිසක් මිය ගොස් තිබෙනවා.
ළමුන් දහස් ගණනක් ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් ළමුන් වැඩි පිරිසක් දැඩි මන්දපෝෂණ තත්වයකට මුහුණ දී තිබෙනවා.
යුද ගැටුම් නිසා ගාසා තීරයේ මිලියන 2.3 කට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ .
(colombotimes.lk)