02 July 2025

logo

ට්‍රම්ප් විශේෂ සංචාරයකට සැරසෙයි



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ගල්ෆ් රාජ්‍යයන්හී සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු හෙට (13) දිනයේදී සෞදි අරාබියේ රියාද් අගනුවර වෙත ගමන් කරන බවයි.

එහිදී ට්‍රම්ප් රටේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් හමුවීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම හමුවෙන් අනතුරුව ඇමෙරිකානු ජනාධිපතිවරයා කටාර්හී පැවැත්වෙන ගල්ෆ් නායකයන්ගේ සමුළුවට සහභාගී වන බවයි.

(colombotimes.lk)