20 January 2026

logo

කෝප් කමිටුවේ සභාපති පත් කරයි



පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුව සඳහා සභාපතිවරයෙක් පත් කර තිබෙනවා.

එහි සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර ඒකමතිකව ‍තේරී පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද (09) පස්වරු 2ට පාර්ලිමේන්තුවේදී රැස්වී තිබෙනවා.

(colombotimes.lk)