12 May 2025


චීන ජනපතිගෙන් පුටින්ට සුබ පැතුම්



ඡන්ද 87.8%ක් ලබා ගනිමින් රුසියාවේ 5වන ජනාධිපතිවරයා ලෙස පත්වීමට ව්ලැඩිමීර් පුටින් සමත් වුණා.

රුසියානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව චීන ජනාධිපති ෂී ජින් පිං විසින් රුසියානු ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කර තිබෙනවා.

චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි.
(colombotimes.lk)