colombotimes.lk
සිංහල | English

24 September 2024


PHOTOS| මගී සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනියි - දුම්රිය ධාවනයට බාධා



1596 දරන බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ මගී සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ නැරඹුන් මැදිරිය අද (24) ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතරදී පීලි පැන ඇති බව බදුල්ල දුම්රිය පාලක මැදිරිය පවසනවා.

එබැවින් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර පිලි පැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවත් දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළා.








(colombotimes.lk)