27 December 2024


දිවයිනේ නිරිත දිග කොටසට තද වැසි



නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙංගල් සුළි කුණාටුවේ වක්‍ර බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසට අද (30) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම උතුරු පළාතටද මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)