colombotimes.lk
සිංහල | English

02 May 2024

හෝමාගම ගාමිණිපුර 3 වන පටුමග ජනතා අයිතියට



2024 ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන යටතේ සංවර්ධනය කරන ලද හෝමාගම, ගාමිණිපුර 3 වන පටුමග මාර්ගය අද (19) ජනතා අයිතියට පත් කර තිබෙනවා.

ඒ හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් ලක්ෂ 61ක මුදලක් වැය කර තිබෙනවා.  
(colombotimes.lk)