ගාසා තීරයේ 70%ක් පමණ ජනතාවක් මේ වනවිට කුසගින්නේ පෙළෙන බව ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධානය පවසනවා.
මෙම පිරිස වෙත කඩිනමින් ආධාර නොලැබුණහොත් ඔවුන්ගේ ජීවිත අවදානම් මට්ටමේ පවතින බවයි එම සංවිධානය කියා සිටියේ.
මේ හේතුවෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට යා යුතු බව එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.
(colombotimes.lk)