27 December 2024


වාහන ආනයනය ගැන IMF මතය කියයි



වාහන ආනයනය කිරීමේදී රට තුළ පවතින සංචිත පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඊයේ (23) කොළඹ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වාහන ආනයනය සඳහා පැවති සීමාවන් ඉවත් කිරීමේදී එය මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් ඇති කරන බවයි.

(colombotimes.lk)