17 November 2024


IMF නියෝජිතයන් පිරිසක් අද දිවයිනට



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අද (17) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 03 වන සමාලෝචනය සිදු කිරීම සඳහායි.

(colombotimes.lk)