පාදෙනිය, අනුරාධපුර මාර්ගයේ ලියනගම ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව පෙරළීයාමෙන් අනතුර සිදුවූ බවයි.
එම අනතුරෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57, 20 වන වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙක්.
(colombotimes.lk)