colombotimes.lk
සිංහල | English

22 October 2024


ඉන්දියාවේ INS kalpeni වේග ප්‍රහාරක යාත්‍රාව ලංකාවට



නිල සංචාරයක් සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් INS kalpeni (t-75) වේග ප්‍රහාරක යාත්‍රාව අද (19) කොළඹ වරායට පැමිණි බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

මෙම නෞකාව 70 දෙනෙක්ගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විතයි.

නාවික හමුදාව සඳහන් කළේ INS kalpeni (t-75) මෙම වේග ප්‍රහාරක යාත්‍රාව ලබන 28 වනදා දක්වා මෙරට රැඳී සිටින බවයි.


(colombotimes.lk)