27 December 2024


කේ. ඩී ලාල්කාන්ත කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ භාර ගනියි



කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යවරයා වශයෙන් දිවුරුම්දුන් කේ. ඩී ලාල්කාන්ත සිය ධූරයේ වැඩ භාර ගැනීම අද (19) සිදු කළා.

ඒ මහජන කෘෂිකර්ම අමාත්‍යාංශයේදීයි.             

එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා සහ අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වී තිබෙනවා.      

(colombotimes.lk)