colombotimes.lk
සිංහල | English

07 October 2024


දිස්ත්‍රික්ක 04කට නායයෑම් අනතුරු ඇඟවීම්



පවතින අධික වර්ෂාපතනයත් සමඟ ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.

එමෙන්ම කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)