වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් මැයි 23 සිට 24 යන දිනයන්වල වසා තබන ලෙස ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
මීට අමතරව මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 සහ 22 යන දිනයන්වල වසා තැබීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ මෙවර මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිත හෙයින්.
(colombotimes.lk)