09 July 2025

logo

ප්‍රසිද්ධ යතුරුපැදි අලෙවිසැළක් ගිනි ගනියි



කඩුගන්නාව ඇඹිල්මීගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අළෙවිසැළක් ගිනිගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් එම වෙළඳසැළේ තිබූ යතුරුපැදි 20ක් පමණ ගිනිගෙන ගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි.

යතුරුපැදි අලෙවිසැළේ තිබූ පහනක් පෙරළීමෙන් හෝ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)