colombotimes.lk
සිංහල | English

22 October 2024


මහින්ද රාජපක්ෂ සන්තකයේ තිබූ වාහන කිහිපයක් භාරදෙයි



අතිරික්ත වාහන භාරදෙන ලෙස සිදු කළ දැනුම්දීමට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සතු වාහන 16න් 8ක් මේ වන විට භාර දී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ භාරයේ දැනට වාහන 11ක් පවතින බවයි.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)