27 December 2024


මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමුගනියි



හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමුගන්නා බව අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.

ඔහු එහිදී කියා සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තවදුරටත් තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති බවයි.

(colombotimes.lk)