01 April 2025


නීතිවිරෝධීව රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට



නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් ලක්ෂ 40ක පමණ වටිනාකමකින් යුත් විදෙස් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (30) අලුයම ඩුබායි සිට පැමිණි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් ගුවන්තොටුපොළ පර්යන්තයේදී.

එමෙන්ම සැකකරු සනතකයේ තිබී දුම්වැටි 20,000ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායිහි රැකියාවක නිරත 36 හැවිරිදි අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)