24 May 2026

logo

15% සේවා බද්ද අද සිට



ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුව බදු සංශෝධන අද (01) සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව රුපියල් 100,000ක මාසික ආදායමක් ලබන පුද්ගලයෙක් සඳහා පනවා තිබූ ආදායම් බද්ද අද සිට රුපියල් 150, 000ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දේශීය ආදායම් පනතේ සංශෝධනවලට අනුව විදෙස් රටවල් සඳහා සපයනු ලබන සේවාවලින් ලැබෙන ඉපැයීම සඳහා වන 15%ක බදු අයකර ගැනීමද අද සිට ක්‍රියාත්මක වන බව සඳහන්.


(colombotimes.lk)