අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් සිදුවී තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
ඉන්දීය රජය මෙරට සිදු කරන ව්‍යාපාර සමබන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මත්ත්රත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා.
(colombotimes.lk)