14 December 2024


කථානායකගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි



කථානායක අශෝක සපුමල් රංවලගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් එය ලිඛිතව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)