20 February 2026

logo

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නාමල්ගෙන් පණිවුඩයක්



අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කිරීම හේතුවෙන් කථානායකවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය කාරණයක් බව ශ්‍රී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ සිය ' X' ගිණුමේ සටහනක් තබමින්.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ පාරදෘශ්‍යභාවය පවත්වාගෙන යාමේ මාලිමාවේ ප්‍රතිපත්තිවල‍ට අනුකූලව තම සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන ආණ්ඩුවේ අනෙක් මන්ත්‍රීවරුන්ද වහාම ඉල්ලා අස්විය යුතු බවයි.

එම සටහන පහතින්.






(colombotimes.lk)