හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයන් 116ක් එම රාජකාරීවලින් ඉවත්වීම අද (13) සිදු වුණා.
ඒ ඔහුගේ ආරක්ෂකයන් 116ක් වහාම ක්රියාත්මක වන පරිදි ප්රභූ ආරක්ෂක රාජකාරීවලින් ඉවත් කිරීමට තීරණය කිරීමත් සමඟයි.
ඔවුන්ට ස්වකීය කෘතඥතාවය පළකරමින් ඔහු විසින් සිය facebook ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
ඔහුගේ සහ පවුලේ සැමගේ ජිවිත ආරක්ෂා කරදීම උදෙසා ඉමහත් කැපකිරීම් කළ සියල්ලන්ටම තමා හෘදයාංගම ස්තූතිය සහ ප්රණාමය පළකරන බව එහි සඳහන් වනවා.
එම සටහන පහතින්,
(colombotimes.lk)