2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් අද (16) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා.
(colombotimes.lk)