27 December 2024


මේ වන විට ප්‍රකාශිත ඡන්ද අතරින් ජාතික ජන බලවේගය ඉදිරියෙන්



2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵලයන් මේ වන විට නිකුත් වෙමින් පවතිනවා.

ඒ අනුව මේ වන විට ප්‍රකාශිත ඡන්ද අතරින් ජාතික ජන බලවේගය පෙරමුණ ගෙන සිටිනවා. ඒ මුළු ඡන්ද 671,941ක් ලබා ගනිමින්.    

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 4,371
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 2,349
සමගි ජන බලවේගය - 1,825
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 1,399
වන්නි ස්වාධීන කණ්ඩායම 07 - 639

යාපනය - යාපනය නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 9,066
ඉලංකෙයි තමිල් අරසු කච්චි - 2,582
අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් - 1,612
ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 1,361
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 1,124


ගාල්ල - රත්ගම නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 33,113
සමගි ජන බලවේගය - 7,083
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3,408
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 2751
සර්වජන බලය - 1,957

බදුල්ල - බදුල්ල නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 24,452
සමගි ජන බලවේගය - 6,597
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 4,227
එක්සත් ජාතික සන්ධානය - 823
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 641

පුත්තලම නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 11,404
සමගි ජන බලවේගය -  1,661
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 672
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 454
සර්වජන බලය - 159

හම්බන්තොට - තංගල්ල නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 61,215
සමගි ජන බලවේගය - 9,975
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 6,750
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5,545
සර්වජන බලය - 1,274