නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (21) දිවුරුම්දී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එලෙස දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය මෙන්න,(colombotimes.lk)