12 May 2025


නවසීලන්තයෙන් ඊ - සිගරට් වලට තහනමක්



නවසීලන්ත රජය ඊ - දුම්වැටි භාවිතය තහනම් කර තිබෙනවා.

එරට රජය තීරණය කර ඇත්තේ වයස අවුරුදු 18ට අඩු ළමයින් සඳහා මෙම සිගරට් විකිණීම සිදු කළහොත් දඩ අය කිරීමක් සිදු කරන බවයි.

මේ වනවිට ලෝකයේ රටවල් රැසක් මෙම ඊ - දුම්වැටි තහනම් කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)