colombotimes.lk
සිංහල | English

21 October 2024


"පිරිසිදු ශ්‍රී ලංකා" නමින් නව වැඩසටහනක්



විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා 'පිරිසිදු ශ්‍රී ලංකා' නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
 
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එමඟින් ඉදිරි වසර කිහිපය තුළ ආසියාවේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව බවට පත් කරන බවයි.

(colombotimes.lk)