සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද බලපත්‍ර නොමැති සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් මැයි මස 06වනදා වසා දමන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ පළාත් පාලන මැතිවරණය හේතුවෙන් එලෙස මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර ඇති බවයි.
(colombotimes.lk)