පාකිස්ථාන FM මධ්‍යස්ථානවල ඉන්දීය ගීත ප්‍රචාරය කිරීම තහනම් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තොරතුරු අමාත්‍යවරයාගේ සහය ඇතිව පාකිස්ථාන විකාශන සංගමය මෙම තීරණය ගෙන ඇති බවයි.(colombotimes.lk)