03 May 2025


කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 51.80කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,851.74ක් ලෙසයි.

එය 0.33%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 5.9ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)