01 April 2025


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන දිනයන් දැනුම්දෙයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අප්‍රේල් 16වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ අප්‍රේල් 20 සහ 27 යන ඉරිදා දිනයන් දෙකඩ වි‍ශේෂ දිනයන් ලෙස සලකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම් සිදු කරන බවයි.

එම කටයුතු අප්‍රේල් 29වනදා දක්වා සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)