colombotimes.lk
සිංහල | English

19 May 2024

පරාටේ නීතිය හෙට පාර්ලිමේන්තුවට



පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන බැංකු මඟින් ප්‍රධානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී හෙට (07) විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතයි.

මෙම කෙටුම් පතෙන් පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීමට ප්‍රතිපාදන සැලසෙනවා.
(colombotimes.lk)