පස්සර - බිබිල මාර්ගයේ 13 කණුව ආශ්රිත එක් මංතීරුවක් රථ වාහන ධාවනය සඳහා අද (24) විවෘත කර තිබෙනවා.
එම මාර්ගයේ රථ වාහන ධාවනය පසුගිය 18 වනදා සිදු වූ නායයෑමක් හේතුවෙන් අත්හිටවනු ලැබුවා.
බදුල්ල දිස්ත්රික් ලේකම් ප්රභාත් අබේවර්ධන සඳහන් කළේ අද (24) සිට උදෑසන 6.30 සිට පස්වරු 6.00 දක්වා පමණක් මාර්ගය විවෘතව තිබෙන බවයි.
(colombotimes.lk)