27 December 2024


බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ TikTok සහ YouTube තුළ ග්‍රාහකයන් 100,000 ඉක්ම වූ පළමුවැන්නා බවට මහජන බැංකුව පත්වෙයි



මහජන බැංකුවේ TikTok සහ YouTube නාලිකා තුළ මේ වන විට ග්‍රාහකයන් ගණන 100,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ TikTok සහ YouTube තුළ ග්‍රාහකයන් 100,000 ඉක්ම වූ පළමු වැන්නා වන්නේ මහජන බැංකුවයි.





ඉදිරි අනාගතය හැඩ ගස්වා ගැනීමට අවශ්‍ය මූල්‍ය පරිපාලනය, බැංකුවේ යාවත්කාලීන කිරීම්, බැංකු ගිණුම් හා App, නව තාක්ෂණය වැනි බොහෝ දෑ පිළිබඳව මහජන බැංකු TikTok ගිණුම සහ YouTube නාලිකාව තුළින් ඔබ වෙත රැගෙනවිත් තිබුණා.

එමෙන්ම ඉදිරියටත් මහජන බැංකුවේ TikTok සහ YouTube නාලිකාවත් සමඟ එක්වන ඔබට පෙරටත් වඩා හොඳ අත්දැකීමක් විඳගත හැකි වන බව නොඅනුමානයි.

ඔබ තවමත් මහජන බැංකු YouTube සහ TikTok හී පරිශීලකයෙක් නොවේ නම් පහත Link හරහා මහජන බැංකු YouTube නාලිකාව සහ TikTok ගිණුම සමඟ එකතු වන්න.

මහජන බැංකු YouTube නාලිකාව
Subscribe Us : https://www.youtube.com/@PeoplesBankSriLanka

මහජන බැංකු TikTok ගිණුම

Follow Us :  https://www.tiktok.com/@peoplesbank.srilanka


(colombotimes.lk)