හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (27) රාගම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 58ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)