මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ බලධාරීන් සමඟ පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීයි.
මෙහිදී පාසල් දරුවන්ගේ සනීපාරක්‍ෂාව නගා සිටුවීම මෙන්ම මෙරට ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් තොරතුරු තාක්ෂණ විෂය දියුණු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
(colombotimes.lk)