05 January 2025


නව වසරේ පාර්ලිමේන්තුව රැස්වන දිනය දැනුම්දෙයි



2025 නව වසරේ පාර්ලිමේන්තුව ජනවාරි 7වනදා සිට 10වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.

පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)