20 January 2026

logo

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ විවාදයක්



පාර්ලිමේන්තුව අද (07) සිට ලබන 10වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව පෙරවරු 10.30 සිට ‍පස්වරු 5.30 දක්වා රජය විසින් ගෙනඑන '2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව' සම්බන්ධව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)