20 January 2026

logo

එජාපය යළි නැගිටියි



ඉදිරියේදී අලියා ලකුණ යටතේ එක්සත් ජාතික පක්ෂය කටයුතු කිරීමට තීරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කළා.

ඒ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ රටේ ඇතිවන සමාජ, ආර්ථික, දේශපාලන අර්බුද සඳහා අවශ්‍ය කරන නව ගමන් මාර්ගය එළිපෙහෙළි කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

එමෙන්ම එහි අවසාන ලියවිල්ල ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් අනතුරුව එය ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළා.

(colombotimes.lk)