අම්පාර, කාර්තිව් - මාවඩිපල්ලිය පාලම අසල සිදුවූ ට්රැක්ටර් අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
එමෙන්ම තවත් දෙදෙනෙක් සමන්තුරේ වැඩබලන මහේස්ත්රාත්වරයා විසින් ඇප මත මුදා හැර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)