colombotimes.lk
සිංහල | English

19 May 2024

විරෝධතාවයේ නිරත රැකියා විරහිත උපාධිධාරීන් අත්අඩංගුවට



උතුරු මැද පළාතේ සභා පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය තුළ විරෝධතාවයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අනුව කාන්තාවන් 11 දෙනෙකු ඇතුළු 22නෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.    

(colombotimes.lk)